LATEST NEWS
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන වන සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කරනවා – ජනපති
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව, ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම, කිසිවක් අදාළ නොවන බවත්, නීතිය ඉදිරියේ සෑම දෙනාම සමාන විය…
රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. වෛද්‍ය උපදෙස් අනුව ඒ මහතාව මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ. ඊයේ (22) රාත්‍රී 10.00 ට පමණ ලබාදුන් අධිකරණ…
රනිල් වැලිකඩ බන්ධනාගාරයට
රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙනවා. දැඩි ආරක්ෂාවක් මැද හිටපු ජනාධිපතිවරයාව මෙලෙස වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ජනපති රනිල් අත්අඩංගුවට
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. ලන්ඩනයට යාම සම්බන්ධයෙන් රජයේ මුදල් භාවිත කිරීම පිළිබඳව කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීමෙන් පසුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති…
ලක් ලුණු මිල පහළට
ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 20 කින් ද, කිලෝග්‍රෑම් 01 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 30 කින් ද පහළ…