LATEST NEWS

මට වාහන, වැටුප් එපා. පොදු ප්‍රවාහනයට මගේ අත්දැකීම්වලින් දායකත්වය ලබාදෙන්න සූදානම් – ජගත් විතාන

මට වාහන, වැටුප් එපා. පොදු ප්‍රවාහනයට මගේ අත්දැකීම්වලින් දායකත්වය ලබාදෙන්න සූදානම් – ජගත් විතාන

adminMar 7, 20252 min read

යාන වාහන වැටුප් ලබා ගැනීමකින් තොරව තමන්ගේ අත්දැකීම් මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය​ට ලබාදීම සඳහා සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පවසනවා. ඒ අනුව තමන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ආරාධනාව පිළිගන්නා බවත් ආණ්ඩුව යනු පාර්ලිමේන්තුවේ සිටින සියලුම දෙනා…

සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාදීමට කැබිනට් අනුමැතිය

සියඹලාණ්ඩුව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාදීමට කැබිනට් අනුමැතිය

adminMar 4, 20251 min read

සියඹලාණ්ඩුව මෙගාවොට් 100 ක සූර්ය බල උද්‍යාන ව්‍යාපෘතිය කඩිනම් ආරම්භ කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට (SLSEA) ප්‍රදානයක් ලෙස හෙක්ටයාර් 219.7233 ක භූමි ප්‍රමාණයක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් යෝජනාවක් අනුමත කර ඇත. 2030 වන විට…

ඉෂාරා සෙව්වන්දි ගැන තොරතුරක් දුන්නොත් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක්

ඉෂාරා සෙව්වන්දි ගැන තොරතුරක් දුන්නොත් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක්

adminMar 4, 20251 min read

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැඟව සිටින ප්‍රධාන සැකකාර කාන්තාව වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක්…

වෛද්‍ය වර්ජනය අත්හිටුවීමට තීරණය කෙරේ

වෛද්‍ය වර්ජනය අත්හිටුවීමට තීරණය කෙරේ

adminMar 4, 20251 min read

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇති…

ශ්‍රී ලංකාවේ අනාගතය ඉදිරියේදී සුබදායක වේවි – IMF

ශ්‍රී ලංකාවේ අනාගතය ඉදිරියේදී සුබදායක වේවි – IMF

adminMar 4, 20251 min read

ශ්‍රී ලංකාවේ අනාගතය ඉදිරියේදී සුබදායි වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසනවා. ඒ අනුව පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි අද…