LATEST NEWS
ගණේමුල්ල සංජීව ඝාතනයේ පලාගිය කාන්තා සහයකයාගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට
2025 පෙබරවාරි 19 වන දින අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී “ගණේමුල්ල සංජීව” නමින් හඳුන්වන කුප්‍රකට පාතාල නායක සංජීව කුමාර සමරරත්නට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අත්අඩංගුවට ගෙන ඇත. පෙබරවාරි 24 වන…
ජනාධිපති මාධ්‍ය උපදේශක සහ ජාත්‍යන්තර මාධ්‍ය අධ්‍යක්ෂ පත් කරයි
ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර පත්කර තිබෙනවා. මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම්…
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ අවස්ථාව අද සිට
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මේ දිනවල පවතින බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසනවා. ඒ අනුව අද (25) දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය තුල හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට මෙම දසුන…
Champions Trophy තරගාවලියෙන් පාකිස්තානය හා බංග්ලාදේශය ඉවතට
2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සත්කාරක පාකිස්තානයට හා බංග්ලාදේශයට සිදුව තිබෙනවා. ඒ අනුව ඊයේ (24) බංග්ලාදේශය සමග පැවති තරගයේ කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත් සමඟ බංග්ලාදේශයට මෙලෙස ඉවත්වීමට සිදුව ඇති බවයි…
කාසල්රි වතු රක්ෂිතයේ ගින්නක්
මධ්‍යම කඳුකරයේ බටහිර මායිම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියලි කාලගුණය සමඟ කාසල්රි ජලාශයට මායිම්ව පිහිටි කාසල්රි වතු රක්ෂිතයේ අද (23) ගින්නක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් රක්ෂිතයේ අක්කර 5ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී ඇති බවට වාර්තා වේ. කාසල්රි ජලාශ…