LATEST NEWS
රනිල් සිකුරාදා CID එකට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. ඒ, රජයේ මුදල් යොදාගෙන සිදුකළැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළවයි. 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල එම සංචාරය සිදුකර ඇති අතර හිටපු…
ලක්ෂ ගණන් අය කරන ගායක ගායිකාවන්ට, කර්තෘ භාගය ලබාගන්න මැදිහත් වෙන්නවත් කෘතවේදීත්වයක් නෑ – ආචාර්ය රෝහණ වීරසිංහ
ගීතයක කර්තෘ හිමිකම දරන ගී පද රචකයාගේ සහ සංගීතඥයන්ගේ අයිතීන් සුරක්ෂිත කරන ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනිව ඇතැම් පිරිස් කටයුතු කරන බව ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ හා සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. ගීතයක කර්තෘ හිමිකම ඇත්තේ ගීත රචකයාට හා සංගීතවේදියාට බවත්, ගායකයාට ද…
GMOA දීප ව්‍යාප්ත වර්ජනය අත්හිටුවයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දීප ව්‍යාප්ත වර්ජනයක අත්හිටුවා තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී එළඹි එකඟතාවයන්ට ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකා බලමින්,…
සාමාන්‍ය පෙළ – උසස් පෙළ විභාග දින නියම වේ
2025 වසරට අදාළ වන උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2025 අ.පො.ස උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් මස 10 ආරම්භ වී දෙසැම්බර් මස 5 වැනි දින අවසන් වන බව විභාග…
හයිටි රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට
අපරාධ කල්ලි සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම හේතුවෙන් හයිටි රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම හදිසි තත්ත්වයක් මාස තුනක කාලයක් සඳහා එය බලපැවැත්වෙන බවයි එරට රජය නිවේදනය කර ඇත්තේ රට පුරා සන්නද්ධ කල්ලි සිදුකරන ප්‍රහාරයන් අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන්…