LATEST NEWS
ඩොලර් බිලියන 1.6ක වත්කමකට හිමිකම් කියමින් ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
මෙරට ධනවත්ම පුද්ගලයා ලෙස, මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක සභාපතිවරයකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා පත් වී ඇති බව Gulf News වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඒ අනුව, ඔහු ඩොලර් බිලියන 1.6ක වත්කමකට හිමිකම් කියන අතර, ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ…
ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගිතාවය වෙනුවෙන් මාලදිවයිනට දිගු කළ දෑත
ශ්‍රී ලංකාව සහ මාලදිවයින විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමේ 60 වැනි සංවත්සරය සමරන මෙම වැදගත් අවස්ථාවේදී, මාලදිවයින වෙත කෙරෙන සිය සංචාරය වඩාත් වැදගත්කමක් උසුලන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. තමන්ට සහ තම නියෝජිත පිරිසට ලබාදුන් උණුසුම් පිළිගැනීම වෙනුවෙනුත්…
පොල්තෙල්වලට ප්‍රමිතියක්
නියමිත ලෙස ඇසුරුම් කරන ලද පොල් තෙල් පමණක් අලෙවිය සඳහා ඉදිරියේදී අවසර ලබාදිමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ වෙළෙඳපොළේ පවතින ඇසුරුම් නොකරන ලද පොල්තෙල් සඳහා වෙනත් ද්‍රව්‍ය කලවම් කර අලෙවිකරන බවට තම අධිකාරියට ලද පැමිණිලිවලට…
ඖෂධ ගැන පරීක්ෂා කරන්න ජංගම දුරකථන යෙදවුමක්
ඕනෑම ඖෂධයක් පරීක්ෂා කරගත හැකි SLADA දුරකථන යෙදුම නුදුරේදීම එළිදැක්වීමට නියමිත බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පවසනවා. ඒ ඔස්සේ තහනම් ඖෂධ සහ භාවිත කළ හැකි ඖෂධ පිළිබඳව සරලව අවබෝධයක් ලබා ගත හැකි බව ද එම ආයතනය පවසනවා. ශ්‍රී ලංකාවේ…
ශ්‍රීලන්කන් අක්‍රමිකතා ගැන හොයන්න සය පුද්ගල විශේෂ විමර්ශන කමිටුවක්
ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සිදු වී ඇති බව කියන වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම විශේෂ විමර්ශන කමිටුව…