LATEST NEWS

සහල් සඳහා ඇති පාලන මිල ඉවත් කරන්නට සූදානමක් නැහැ – කැබිනට් ප්‍රකාශක

සහල් සඳහා ඇති පාලන මිල ඉවත් කරන්නට සූදානමක් නැහැ – කැබිනට් ප්‍රකාශක

adminJan 28, 20251 min read

සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය. “කොතරම් අය එළියෙදී…

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 30,000ක් පිරවීමට රජයෙන් පියවර – ජනපති

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 30,000ක් පිරවීමට රජයෙන් පියවර – ජනපති

adminJan 28, 20252 min read

රාජ්‍ය සේවය තුළ දැනට පවතින පුරප්පාඩු 30,000ක් පමණ පිරවීමට සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇත. මේ බව අනාවරණය වූයේ 26 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. රාජ්‍ය සේවය…

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමට හේතුව වතුර බාල්දියක්

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමට හේතුව වතුර බාල්දියක්

adminJan 28, 20252 min read

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ස්නානය කරමින් සිටියදී එක් රැඳවියකුගේ බාල්දියක ජලය තවත් රැඳවියන් කිහිප දෙනෙකු මතට වැටීමෙන් පසු ඉරිදා දින ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හටගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාර රැඳවියන්ගෙන් ඊයේ…

රජය අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට සැරසෙයි

රජය අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට සැරසෙයි

adminJan 28, 20251 min read

මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ. ඒ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවදීය. එම සාකච්ඡාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග , වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද සහභාගී විය. මේ වනවිට සංචාරකයින්ගේ…

වාහන ආනයනයට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

වාහන ආනයනයට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

adminJan 27, 20251 min read

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය අද (27) නිකුත් කර ඇත. පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන අපනයන (පාලන) පනතේ 4(1) උප වගන්තිය සහ…