LATEST NEWS
යෝෂිත අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන දඩයමක් නැහැ – කැබිනට් ප්‍රකාශක
යෝෂිත රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා නිසා පමණක් අත්අඩංගුවට නොගත් බව පවසන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නීතිවිරෝධී ලෙස හෝ සැක කටයුතු ලෙස ඉඩම් හෝ දේපළ මිලදී ගෙන තිබේ නම් අද නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.…
යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අද (25) පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. යෝෂිත…
යෝෂිත රාජපක්ෂට CID අත්අඩංගුවට
පෙබරවාරි 25 වන දින, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙතින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය. අද (25) පෙරවරුවේ බෙලිඅත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන…
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සභාපතිත්වයට – අරවින්ද සෙනරත්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) රැස්වූ අවස්ථාවේ ඔහු එහි සභාපතිත්වයට තෝරා පත් කර ගෙන තිබෙනවා. සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ නම ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි සහ සුසන්ත කුමාර නවරත්න යන…
චමරි අතපත්තු 2024 වසරේ ICC කාන්තා T20 කණ්ඩායමට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2024 වසරේ එක්දින කාන්තා කණ්ඩායම ද අද (24) නම්කළේය. මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද ඇතුළත්ය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියක් ලෙසින් කටයුතු කරන ඇයට මෙම කණ්ඩායමේ හිමිව ඇත්තේ අංක 3…