LATEST NEWS
නීති රෙගුලාසිවලින් පමණක් රටක් ඉදිරියට යා නොහැක – ජනපති
අනාගත පරපුර සඳහා බෞද්ධ සම්ප්‍රදාය ආරක්ෂා කිරීම සහ ආරක්ෂා කිරීම කාගේත් වගකීමකි නීති රෙගුලාසිවලින් පමණක් රටක් ඉදිරියට යා නොහැකි බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක සම්ප්‍රදාය ජාතියක අත්‍යවශ්‍ය අංගයක් බව ද අවධාරණය කළේය. බුදු දහම මත ගොඩනැගුණු සම්ප්‍රදායන් තුළින්…
රුපියල් 370 කට මිලදී ගත හැකි ඖෂධයක් රුපියල් 70000 කට මිලදී ගනී – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
රුපියල් 370 කට මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70000 කට අධික මුදලකට මිලදී ගැනීමට සමාගමකට අවසර ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කොළඹදී පැවසීය. හෘද රෝග සැත්කම්…
ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝග 100කට අත්සන් තබයි
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ 47වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු කැපිටල් කෝලහාලයට සම්බන්ධ කැරලිකරුවන් 1,600 කට සමාව ලබා දී තිබෙනවා. දිවුරුම් දීමෙන් පසු විධායක නියෝග 100කට අත්සන් තැබීමටයි ඔහු කටයුතු කර ඇත්තේ. ඒ ඕවල් කාර්යාලයේ සිටයි. නමුත්, ජනාධිපති ට්‍රම්ප්ගේ නව විධානය,…
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්
ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22) දින නිමා කළේය. සිය දින දෙකක ශ්‍රී ලංකා සංචාරය තුළ ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික ආයෝජකයින්…
පාසල් ආහාර වැඩසටහන සිසුන් මිලියන 1.5 ක් ඇතුළත් වන පරිදි පුළුල් කරයි
2025 වසර සඳහා පාසල් සිසුන්, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, පිරිවෙන් සහ සීල මාතා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනික සහ පෝෂණ අවශ්‍යතා සඳහා සහය දැක්වීම අරමුණු කරගත් වැදගත් සුබසාධන වැඩසටහන් දෙකකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පවසයි. තෝරාගත්…