LATEST NEWS

රජය ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සමාලෝචනය කරයි

රජය ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සමාලෝචනය කරයි

adminJan 21, 20251 min read

“අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන ඇතුළත් කිරීම සහ සාධාරණත්වය සහතික කිරීම සඳහා රජය පුළුල් සමාලෝචනයක් ආරම්භ කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය. තවමත් සහන ලැබී නොමැති සුදුසුකම් ඇති පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිලාභ…

ශ්‍රී ලංකා මහ බැංකු පරීක්ෂණයෙන් පිරමිඩ යෝජනා ක්‍රම 21ක් සොයා ගැනේ

ශ්‍රී ලංකා මහ බැංකු පරීක්ෂණයෙන් පිරමිඩ යෝජනා ක්‍රම 21ක් සොයා ගැනේ

adminJan 20, 20252 min read

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන සමාගම් 21ක් සිය විමර්ශනවලින් සොයාගෙන ඇති බවයි. පිරමිඩ යෝජනා ක්‍රම බහු මට්ටමේ අලෙවිකරණය සහ සෘජු විකුණුම් ලෙසද හඳුන්වනු ලබන බඳවා ගැනීමේ වැඩසටහන් වන අතර එහිදී එක් සාමාජිකයෙකු ‘පහළ’ දාමයේ සිට…

‘‘දිනන දකුණ සාමූහිකය’’ රටේ අනාගතය උදෙසා දේශපාලන සන්ධානයක් ගොඩනගයි

‘‘දිනන දකුණ සාමූහිකය’’ රටේ අනාගතය උදෙසා දේශපාලන සන්ධානයක් ගොඩනගයි

adminJan 20, 20251 min read

දක්ෂිණාංශික දේශපාලන ඒකීයභාවයක් ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යන පක්ෂ දෙක එකතු වීමෙන් පමණක් එය කළ නොහැකි බවත්, එය වඩා හොදින් සාක්ෂාත් කරගැනීමට නම් දක්ෂිණාංශික දෘෂ්ටිමය එකමුතුවක් මත පදනම් වූ දේශපාලන සන්ධානයක් ගොඩනැගිය යුතු බවත් ‘‘දිනන…

ඔස්ට්‍රේලියානු නායක Steve Smith ආබාධයකට ලක්වෙයි

ඔස්ට්‍රේලියානු නායක Steve Smith ආබාධයකට ලක්වෙයි

adminJan 20, 20251 min read

ශ්‍රී ලංකා සංචාරය සදහා නම් කර සිටින ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ නායක Steve Smith ආබාධයකට ලක්ව තිබෙනවා. BBL ක්‍රිකට් තරගාවලිය යටතේ Sixers හා Thunder කණ්ඩායම් අතර සිකුරාදා පැවැති තරගයේදී ඔහු දකුණු වැලමිටෙහි ආබාධයකට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ හේතුවෙන් ශ්‍රී…

ට්‍රම්ප් අද ජනපති ධූරයේ දිවුරුම් දෙයි

ට්‍රම්ප් අද ජනපති ධූරයේ දිවුරුම් දෙයි

adminJan 20, 20251 min read

ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව වොෂිංටන් කැපිටල්හිදී ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ ඔහු දිවුරුම් දීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. කෙසේ නමුත් වොෂිංටනයට පවතින අධික…