LATEST NEWS
මහින්ද රාජපක්ෂට රුපියල් මිලියන 4.6ක කුලිය ගෙවීමට හෝ කොළඹ නිවසින් ඉවත් වීමට සිදුවේ – ජනපති
ජනතාවට පොරොන්දු වූ පරිදි රටේ පවතින දූෂිත දේශපාලනය සහමුලින්ම තුරන් කිරීමට කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි අවධාරණය කළේය. අද (19) කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේ දැඩි වාචික දේශනයක් පවත්වමිනි. කළුතර, කටුකුරුන්ද,…
නැගෙනහිර පළාතේ සියලුම පාසල්වලට හෙට නිවාඩු දිනයක්
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලුම රජයේ පාසල්වලට හෙට (20) නිවාඩු ලබා දෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පැවසීය. මේ අතර මේ දිනවල පළාතේ පාසල්වල විභාග පැවැත්වෙන බැවින් හෙට (20) පැවැත්වීමට නියමිතව තිබූ විභාග ලබන සෙනසුරාදා (25) පැවැත්වීමට තීරණය කර…
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලාංකීය ගවේශණාත්මක මාධ්‍ය කලාවේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 76 වන වියේ පසු විය. කලක සිට අසනීපයෙන් පසුවූ ඒ මහතා කරාපිටිය ශික්ෂණ රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.…
2025 ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 2,300 හමුවෙයි – NDCU
2025 ජනවාරි 14 වන විට ඩෙංගු රෝගීන් 2300 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ (NDCU) දත්ත අනාවරණය කරයි. එම ඒකකය (15 දා) නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුව රෝගීන් 304 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, රෝගීන් 299…
ලංකා සාතොස දුඹුරු සීනි රුපියල් 40කින් මිල අඩු කරයි
ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල රුපියල් 40කින් පහත දමා තිබේ. එහි නව මිල වන්නේ රුපියල් 300 ක් ලෙසයි. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට (17) සිට ලබා ගත හැක.