LATEST NEWS
සෞදි අරාබි තානාපති සහ යුරෝපා සංගමයේ (EU) මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකයා අගමැති හමුවෙයි
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි රාජධානියේ තානාපති Khalid Hamoud Nasser Alkahtani සහ යුරෝපා සංගමයේ (EU) මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක සහ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී José Ignacio Sánchez Amor මහතා ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජනවාරි 16 වැනි දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී.…
ඊගල්ස් සිටාඩල් ගොල්ෆ් පිටිය විවෘත කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය නවතම ගොල්ෆ් පිටිය වන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඉදිකරන ලද ඊගල්ස් සිටාඩල් ගොල්ෆ් පිටිය (Eagles’ Citadel Golf Course) අද (2025 ජනවාරි 17) ගුවන් හමුදා සීගිරියේදී නිල වශයෙන් විවෘත කරන ලදී. විවෘත කිරීමේ උත්සවය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්…
සමීර නාඔටුන්නගේ The wife වයිෆ් ” චිත්‍රපටයේ වැඩ ආරම්භ වෙයි
සම්මාන රැසකට පාත්‍රවූ ” මෝට බයිසිකල් ” සමගින් ” සිහින නෙළුම් මල් ” සිනමාවට තිළිණ කල යොවුන් නිර්මාණවේදී සමීර නාඔටුන්න සිය තෙවන සිනම නිර්මාණය ලෙසින් තිර රචනය , ගේය පද ලියමින් අධ්‍යක්ෂණය කරන ” වයිෆ්” චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගිය දා…
විදුලි ගාස්තු 20%කින් අඩු කෙරේ
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මෙම වසරේ මුල් මාස හය සඳහා සාමාන්‍ය 20% කින් විදුලි ගාස්තු අඩු කරන බව නිවේදනය කර ඇත. සංශෝධිත ගාස්තු අද (ජනවාරි 17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව PUCSL හි සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත්…
චීනයේ සාර්ථක රාජ්‍ය සංචාරය නිමවා ජනපති යළි දිවයිනට
සිය සිව්දින චීන රාජ්‍ය සංචාරය නිමා කර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනට පැමිණ තිබේ. සිය සංචාරයේ අවසන් දිනය වූ ජනාධිපති දිසානායක මහතා අද පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වැන්ග් ෂියාඕහුයි මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා…