LATEST NEWS

කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වෙනසක්

කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වෙනසක්

adminJan 15, 20251 min read

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපීපෙනෙන ඉහළයාමක් වාර්තා කළා. ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස් ඒකක 16,152.35 ක් ලෙසත් S & P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට චීන ජනාධිපති හමු වීමට නියමිතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට චීන ජනාධිපති හමු වීමට නියමිතයි

adminJan 15, 20251 min read

මේ දිනවල චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15දා) පස්වරුවේ බීජිං නුවර මහජන මහා ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමුවීමට නියමිතය. දිසානායක මහතා සහ චීන ජනාධිපතිවරයා අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයකට…

මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ලෙස සිවිල් සමාජ සංවිධාන ජනාධිපතිවරයාට ලිපියක්

මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ලෙස සිවිල් සමාජ සංවිධාන ජනාධිපතිවරයාට ලිපියක්

adminJan 14, 20251 min read

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් සිවිල් සමාජ සංවිධාන 25ක් මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ලෙසත් මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීම සහතික කරන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත. විශේෂයෙන්ම සිවිල් යුද්ධය අතරතුර සහ ඉන් පසුව මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ…

නව ශ්‍රී ලංකාව සඳහා ආර්ථික ප්‍රතිපත්ති පොත රජයට පිළිගන්වයි

නව ශ්‍රී ලංකාව සඳහා ආර්ථික ප්‍රතිපත්ති පොත රජයට පිළිගන්වයි

adminJan 14, 20251 min read

ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) හිටපු සහකාර අධිපති එච්. එන්. තේනුවර මහතා විසින් අද (14) මුදල් අමාත්‍යාංශයේ දී රජයේ අමාත්‍යවරුන් වෙත සිය ‘නව ශ්‍රී ලංකාව සඳහා ආර්ථික ප්‍රතිපත්ති පාඩම්’ ග්‍රන්ථය පිළිගැන්වීය. ඒ අනුව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය…

ඩිජිටල් ජාතික හැඳුනුම්පත් මේ මාසයේ සිට – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති

ඩිජිටල් ජාතික හැඳුනුම්පත් මේ මාසයේ සිට – ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති

adminJan 14, 20251 min read

දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි ඩිජිටල් ජාතික හැඳුනුම්පත මේ මස ආරම්භ වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා අද (14) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. “සියලුම නව ජාතික හැඳුනුම්පත් ඩිජිටල් ආකෘතියෙන් නිකුත් කෙරෙන බව ” නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය…