LATEST NEWS

ශ්‍රී ලංකාව 2025 පෙබරවාරි මාසයේ සිට වාහන සඳහා නව ආනයන බදු අනුපාත ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකාව 2025 පෙබරවාරි මාසයේ සිට වාහන සඳහා නව ආනයන බදු අනුපාත ප්‍රකාශයට පත් කරයි

adminJan 12, 20251 min read

2025 පෙබරවාරි මස සිට වාහන ආනයන බදු ව්‍යුහයේ සැලකිය යුතු වෙනස්කම් විස්තර කෙරෙන විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් අත්සන් කරන ලද මෙම නිවේදනයේ නිෂ්පාදිත දින සිට වසර 10…

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි

adminJan 12, 20251 min read

අභිනව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකු අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ගරු ආර්. එම්. එස්. රාජකරුණා, ගරු මේනකා විජේසුන්දර, ගරු සම්පත් බී. අබේකෝන් සහ ගරු එම්. එස්.…

අමෙරිකාවේ ලැව්ගිනි හේතුවෙන් මිය ගිය පිරිස තවත් ඉහළට

අමෙරිකාවේ ලැව්ගිනි හේතුවෙන් මිය ගිය පිරිස තවත් ඉහළට

adminJan 12, 20251 min read

ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 16දක්වා ඉහල ගොස් තිබෙනවා.එමෙන්ම තවත් පුද්ගලයින් 13 දෙනෙකුද අතුරුදන් ව ඇතැයිද සඳහන්. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි හටගෙන ඇති ලැව්ගිනි තත්ත්වය තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවට එරට රජය…

සංචාරක වීසා මත ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් පිළිබඳව රජය සැලකිලිමත් වේ – අගමැතිනි

සංචාරක වීසා මත ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් පිළිබඳව රජය සැලකිලිමත් වේ – අගමැතිනි

adminJan 12, 20252 min read

සංචාරක වීසා මත මෙරට ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් පිළිබඳව රජය අවධානය යොමු කර තිබේ. සංචාරක වීසා මත ව්‍යාපාරික කටයුතුවල යෙදීමට නීත්‍යානුකූල අවසරයක් නොමැති බවත් එවැනි සිදුවීම් සම්බන්ධයෙන් රජය නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරිය…

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට

adminJan 12, 20251 min read

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා කල්පිටිය, කප්පලඩි මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 90 යි ග්‍රෑම් 45 ක් පමණ (තෙත් බර) මුහුදේ ගසාගෙන ගොස් ඇත. මුහුදු මාර්ග ඔස්සේ සිදුවන අපචාර ක්‍රියා වැළැක්වීමේ අරමුණින් නාවික හමුදාව දිවයිනේ වෙරළබඩ…