LATEST NEWS
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ශ්‍රී ලංකාවට දුන් පොරොන්දුව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ පසුගියදා (07) හමු විය. එහිදී ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා…
නව යුද හමුදාපතිවරයා ආරක්ෂක ලේකම් හමුවෙයි
නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගු මහතා අද (08) දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත හමුවිය. ශ්‍රී ලංකා යුද හමුදාවේ (SLA) අණදීමෙන් පසු ලුතිනන් ජෙනරාල් රුද්‍රිගෝ මහතා ආරක්‍ෂක ලේකම්වරයා හමුවූ පළමු…
නුවරඑළිය රෝහලේ අක්ෂි සංකූලතා ඇති වූ රෝගීන් සඳහා වන්දි
නුවරඑළිය දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු අක්ෂි ආශ්‍රිත සංකූලතා ඇති වූ රෝගීන් සඳහා වන්දි ගෙවීමේ ක්‍රමයක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ රෝහලේදී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු අහිතකර බලපෑම්වලට ලක් වූ රෝගීන්ගේ…
සිසුන් 300ට අඩු පාසල් 6,576ක් සඳහා රුපියල් 6,000 දීමනාවක්
“අස්වැසුම” ප්‍රතිලාභීන් සඳහා මුලින් ලබා දුන් පාසල් ලිපි ද්‍රව්‍ය දීමනාව එම වරප්‍රසාද නොලත් දරුවන් වෙනුවෙන් ලබාදීමට රජය තීරණය කර ඇත. නව පාසල් වර්ෂය සඳහා අවශ්‍ය සම්පත් ඔවුන් සතුව ඇති බව සහතික කරමින් ශ්‍රී ලංකාව පුරා ආර්ථික අපහසුකම් ඇති සිසුන්ට සහාය…
වලාලයට පෙර ” මාරියා “
අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලයන් රැසක් නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කියූ ” මාරියා ” නුදුරේම තිරගත වීමට සූදානම්. වියට්නාමයේ හැනෝයි නුවරදී පැවති 6 වන හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය මෙම චිත්‍රපටයේ රඟපෑ නළුවන් හත් දෙනාටම හිමිවිය…