LATEST NEWS
නීති විරෝධී වාහන වෙනස් කිරීම් සම්බන්ධයෙන් පොලිසිය පියවර ගනී
ශ්‍රී ලංකා පොලිසිය Clean Sri Lanka ව්‍යාපෘතිය සමඟ එක්ව රථවාහන අනතුරු අවම කිරීම සහ මාර්ග තදබදය අවම කිරීම අරමුණු කරගත් නියමු වැඩසටහන් දෙකක් හඳුන්වා දී ඇත. පළමුව අවධානය යොමු කරන්නේ වර්ණ දැල්වෙන ලයිට්, ඝෝෂාකාරී හෝන්, ඝෝෂාකාරී සයිලන්සර් සහ අනතුරු අවදානම…
ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග අනුව
විභාග දෙපාර්තමේන්තුව විසින් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ජනවාරි 08 වැනි දින සිට 12 වැනි දින දක්වා අගැයීම් කිරීමට කටයුතු යොදා ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් මස පවත්වන ලද ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පිට කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග අනුව…
FACETS Sri Lanka – 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජාත්‍යන්තර මැණික් හා ආභරණ ප්‍රදර්ශනය වන ‘FACETS Sri Lanka – 2025’ ජනවාරි 4 සිට 6 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය ජනවාරි 4 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.මෙම අවස්ථාව…
මාරාන්තික HMPV වෛරසය ගැන සෞඛ්‍ය අංශ සීරුවෙන්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ චීනයේ වාර්තා වන වෛරස් රෝගයක් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි. Covid-19 වසංගතය ආරම්භ වී වසර පහකට පසුව චීනයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව පැවසෙන Human metapneumovirus (HMPV) මේ වන විට චීනයේ ජන ජිවිතයට…
(IRD) 2024 දී වාර්තාගත බදු ආදායමක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම බදු ආදායම වාර්තා කර ඇති අතර, රු. මිලියන 1,958,088 කි.මෙම එකතුවට රු. මිලියන 1,023,207ක් ආදායම් බදු සහ රු. එකතු කළ අගය මත බද්දෙන් (වැට්) රුපියල් මිලියන 714,684 කි. 2024 දී එකතු…