LATEST NEWS

රටපුරා ඉන්දියානු චිත්‍රපට උළෙලක්

රටපුරා ඉන්දියානු චිත්‍රපට උළෙලක්

adminJan 3, 20251 min read

ඉන්දියානු චිත්‍රපට උළෙලක් ජනවාරි 06 වැනිදා සිට 10 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නගරවල පැවැත්වීමට සංවිධාන කර ඇතැයි කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ඒ අනුව ජනවාරි 06 (සඳුදා) සවස 6:30 ට කොළඹ PVR සිනමා ශාලාවේදී බොලිවුඩයේ ඉතා ජනප්‍රිය…

2025 වසර ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන වසරක් – අගමැතිනි

2025 වසර ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන වසරක් – අගමැතිනි

adminJan 3, 20252 min read

2025 වසර රාජ්‍ය සේවකයන් ලෙස ලබාදුන් ප්‍රතිඥාවලට අනුව ක්‍රියා කරමින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන වසරක් විය යුතු බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ නව වසරේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට මෙන්ම එහි…

පලස්තීන අධිකාරිය බටහිර ඉවුරේ අල් ජසීරා රූපවාහිනී නාලිකාව අත්හිටුවයි

පලස්තීන අධිකාරිය බටහිර ඉවුරේ අල් ජසීරා රූපවාහිනී නාලිකාව අත්හිටුවයි

adminJan 3, 20252 min read

බටහිර ඉවුරේ ප්‍රමුඛ අරාබි නාලිකාවක් වන අල් ජසීරා රූපවාහිනී නාලිකාව විකාශනය කිරීම අත්හිටුවා ඇති බව පලස්තීන අධිකාරිය පවසයි. කටාර් රාජ්‍යයට අයත් අල් ජසීරා නාලිකාව එම තීරණය “අක්‍රමණය කරන ලද ප්‍රදේශවල සිදුවීම් පිළිබඳ සත්‍යය වසන් කිරීමේ උත්සාහයක්” ලෙස හෙලා දුටුවේය. පලස්තීනුවන්…

සංගා, මහේල ‘Clean Sri Lanka’ වැඩසටහනට අත්වැල් බැද ගනී.

සංගා, මහේල ‘Clean Sri Lanka’ වැඩසටහනට අත්වැල් බැද ගනී.

adminJan 3, 20251 min read

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර රජය විසින් අලුතින් දියත් කරන ලද ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන සිය දායකත්වය දී ඇත. පිරිසිදුකම සහ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන නිල වශයෙන් ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…

ජේ ආර් පී සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

ජේ ආර් පී සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

adminJan 2, 20251 min read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී.සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වේ. ඔහු මිය යන විට 96 වැනි වියේ පසුවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ප්‍රධාන සංවිධායකවරයා විය.