LATEST NEWS
සැකකරුවන් සතුන් මෙන් දම්වැල්වලින් බැඳ අධිකරණයට ඉදිරිපත් කරන්න එපා – කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් අධිකරණයට ගෙන ඒමේදී දම්වැලකින් බැඳ නොතැබිය යුතු බව අවධාරණය කරමින් ඔවුන්ට ගෞරවයෙන් සලකන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයන් ගෞරවය ලැබිය යුතු මනුෂ්‍යයන් බව මහේස්ත්‍රාත්වරයා නිලධාරීන්ට සිහිපත්…
ශ්‍රී ලංකාව ආහාර පාන රෙගුලාසි හඳුන්වා දෙයි
ශ්‍රී ලංකා රජය 2022 ආහාර (ලේබල් කිරීම සහ ප්‍රචාරණ) රෙගුලාසි යටතේ 2025 ජනවාරි 1 සිට දරුවන්ට ආහාර සහ පානිය වර්ග අලෙවි කිරීම සඳහා නව සීමාවන් ප්‍රකාශයට පත් කර ඇත. ලංකා වාණිජ මණ්ඩලය එහි ආහාර පාන මෙහෙයුම් කමිටුව හරහා දශකයකට අධික…
උසස් පෙළ ඉගෙනුම ලබන දරුවන් පාසලෙන් බැහැරව සිටීම ගැන සොයා බැලිය යුතුයි – අගමැතිනි
උසස් පෙළ ඉගෙනුම ලබන දරුවන් පාසලට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කිසිදු හේතුවක් නිසා කිසිදු ළමයකුට අධ්‍යාපන අවස්ථා මඟ හැරිය යුතු නැති බව අවධාරණය කළාය. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මහරගම ජාතික අධ්‍යාපන…
ඇමෙරිකාවේ 15දෙනෙකුට මරු කැඳවූ ත්‍රස්ථ ප්‍රහාරයක්
ඇමෙරිකාවේ නිව්ඕලන්ස් ජනපදයේ බර්බන් වීදියට විශාල පිරිසක් රැදී සිටි ස්ථානයකට ට්‍රක් රථයක් කඩා වැදී එහි සිටි පුද්ගලයින් 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි සිටි තවත් පුද්ගලයින් 35දෙනෙකු තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ අතර,…
කුසල් පෙරේරාගේ ප්‍රහාරාත්මක පිති හරබයක් සමගින් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5 ක් දැවී ලකුණු 218…