LATEST NEWS
චීනය ලොව වේගවත්ම අධිවේගී දුම්රිය එළිදක්වයි!
චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රිය මූලාකෘතිය ඊයේ (29) බෙයිජිංහි දී එළිදක්වා තිබේ. මෙම දුම්රිය, පැයට කිලෝමීටර් 400ක් පමණ වේගයෙන් ධාවනය කිරීමට අපේක්ෂා කරන අතර, පරීක්ෂණ තත්ත්ව යටතේ පැයට කිලෝමීටර් 450ක් පමණ වේගයක් පෙන්නුම් කර ඇත. CR450 අංක දරන එම දුම්රියෙහි…
ටී-20 තරගයේ ජය නවසීලන්තයට
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද පැවැති දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල කඩුළු 5ක් දැවී ලකුණු 186ක් රැස්කර ගැනීමට සමත් විය. නවසීලන්ත පිල වෙනුවෙන්…
හිටපු ජනාධිපති මහින්දට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නීතීඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත් කර තිබේ. ගමගේ මහතා අද (30) හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවසේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශපාලනඥයෙකු වන මහින්ද රාජපක්ෂ,…
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා අද (2024 දෙසැම්බර් 30) පත්කර තිබේ. ඔහු මෙතෙක් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය.දැනට යුද හමුදාපති ධූරයේ සිටින ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ සේවා කාලය හෙට…
පාසල් ලිපිද්‍රව්‍ය ගන්න රු 6,000 දීමනාව අස්වැසුම ගිණුමට
පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාවපසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර තිබේ. මේ බව සඳහන් කරමින් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්…