LATEST NEWS

මාරාන්තික HMPV වෛරසය ගැන සෞඛ්‍ය අංශ සීරුවෙන්

මාරාන්තික HMPV වෛරසය ගැන සෞඛ්‍ය අංශ සීරුවෙන්

adminJan 5, 20251 min read

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ චීනයේ වාර්තා වන වෛරස් රෝගයක් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවයි. Covid-19 වසංගතය ආරම්භ වී වසර පහකට පසුව චීනයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව පැවසෙන Human metapneumovirus (HMPV) මේ වන විට චීනයේ ජන ජිවිතයට…

(IRD) 2024 දී වාර්තාගත බදු ආදායමක්

(IRD) 2024 දී වාර්තාගත බදු ආදායමක්

adminJan 3, 20251 min read

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම බදු ආදායම වාර්තා කර ඇති අතර, රු. මිලියන 1,958,088 කි.මෙම එකතුවට රු. මිලියන 1,023,207ක් ආදායම් බදු සහ රු. එකතු කළ අගය මත බද්දෙන් (වැට්) රුපියල් මිලියන 714,684 කි. 2024 දී එකතු…

රටපුරා ඉන්දියානු චිත්‍රපට උළෙලක්

රටපුරා ඉන්දියානු චිත්‍රපට උළෙලක්

adminJan 3, 20251 min read

ඉන්දියානු චිත්‍රපට උළෙලක් ජනවාරි 06 වැනිදා සිට 10 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නගරවල පැවැත්වීමට සංවිධාන කර ඇතැයි කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ඒ අනුව ජනවාරි 06 (සඳුදා) සවස 6:30 ට කොළඹ PVR සිනමා ශාලාවේදී බොලිවුඩයේ ඉතා ජනප්‍රිය…

2025 වසර ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන වසරක් – අගමැතිනි

2025 වසර ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන වසරක් – අගමැතිනි

adminJan 3, 20252 min read

2025 වසර රාජ්‍ය සේවකයන් ලෙස ලබාදුන් ප්‍රතිඥාවලට අනුව ක්‍රියා කරමින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන වසරක් විය යුතු බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ නව වසරේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට මෙන්ම එහි…

පලස්තීන අධිකාරිය බටහිර ඉවුරේ අල් ජසීරා රූපවාහිනී නාලිකාව අත්හිටුවයි

පලස්තීන අධිකාරිය බටහිර ඉවුරේ අල් ජසීරා රූපවාහිනී නාලිකාව අත්හිටුවයි

adminJan 3, 20252 min read

බටහිර ඉවුරේ ප්‍රමුඛ අරාබි නාලිකාවක් වන අල් ජසීරා රූපවාහිනී නාලිකාව විකාශනය කිරීම අත්හිටුවා ඇති බව පලස්තීන අධිකාරිය පවසයි. කටාර් රාජ්‍යයට අයත් අල් ජසීරා නාලිකාව එම තීරණය “අක්‍රමණය කරන ලද ප්‍රදේශවල සිදුවීම් පිළිබඳ සත්‍යය වසන් කිරීමේ උත්සාහයක්” ලෙස හෙලා දුටුවේය. පලස්තීනුවන්…