LATEST NEWS
සංගා, මහේල ‘Clean Sri Lanka’ වැඩසටහනට අත්වැල් බැද ගනී.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර රජය විසින් අලුතින් දියත් කරන ලද ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන සිය දායකත්වය දී ඇත. පිරිසිදුකම සහ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන නිල වශයෙන් ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ…
ජේ ආර් පී සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී.සූරියප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වේ. ඔහු මිය යන විට 96 වැනි වියේ පසුවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) ප්‍රධාන සංවිධායකවරයා විය.
සැකකරුවන් සතුන් මෙන් දම්වැල්වලින් බැඳ අධිකරණයට ඉදිරිපත් කරන්න එපා – කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් අධිකරණයට ගෙන ඒමේදී දම්වැලකින් බැඳ නොතැබිය යුතු බව අවධාරණය කරමින් ඔවුන්ට ගෞරවයෙන් සලකන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයන් ගෞරවය ලැබිය යුතු මනුෂ්‍යයන් බව මහේස්ත්‍රාත්වරයා නිලධාරීන්ට සිහිපත්…
ශ්‍රී ලංකාව ආහාර පාන රෙගුලාසි හඳුන්වා දෙයි
ශ්‍රී ලංකා රජය 2022 ආහාර (ලේබල් කිරීම සහ ප්‍රචාරණ) රෙගුලාසි යටතේ 2025 ජනවාරි 1 සිට දරුවන්ට ආහාර සහ පානිය වර්ග අලෙවි කිරීම සඳහා නව සීමාවන් ප්‍රකාශයට පත් කර ඇත. ලංකා වාණිජ මණ්ඩලය එහි ආහාර පාන මෙහෙයුම් කමිටුව හරහා දශකයකට අධික…
උසස් පෙළ ඉගෙනුම ලබන දරුවන් පාසලෙන් බැහැරව සිටීම ගැන සොයා බැලිය යුතුයි – අගමැතිනි
උසස් පෙළ ඉගෙනුම ලබන දරුවන් පාසලට නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කිසිදු හේතුවක් නිසා කිසිදු ළමයකුට අධ්‍යාපන අවස්ථා මඟ හැරිය යුතු නැති බව අවධාරණය කළාය. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මහරගම ජාතික අධ්‍යාපන…