LATEST NEWS
නව යුගයක ආරම්භය ‘පිරිසිදු ශ්‍රී ලංකා’
රටේ සෑම අංශයක්ම පරිවර්තනය කිරීම අරමුණු කරගත් “පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන ශ්‍රී ලංකා රජය විසින් 2025 ජනවාරි 1 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම මුලපිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් දැනටමත් ස්ථාපිත කර ඇත. “පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහනේ සමාරම්භය…
නව රජය යටතේ ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලියේ දියුණුව
ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ මහජනතාව සඳහා යෝජිත සහන පැකේජ පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී (PMC) පැවැත්විණි. කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරු මෙම…
චීනය ලොව වේගවත්ම අධිවේගී දුම්රිය එළිදක්වයි!
චීනය, ලොව වේගවත්ම අධිවේගී දුම්රිය මූලාකෘතිය ඊයේ (29) බෙයිජිංහි දී එළිදක්වා තිබේ. මෙම දුම්රිය, පැයට කිලෝමීටර් 400ක් පමණ වේගයෙන් ධාවනය කිරීමට අපේක්ෂා කරන අතර, පරීක්ෂණ තත්ත්ව යටතේ පැයට කිලෝමීටර් 450ක් පමණ වේගයක් පෙන්නුම් කර ඇත. CR450 අංක දරන එම දුම්රියෙහි…
ටී-20 තරගයේ ජය නවසීලන්තයට
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග අද පැවැති දෙවන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල කඩුළු 5ක් දැවී ලකුණු 186ක් රැස්කර ගැනීමට සමත් විය. නවසීලන්ත පිල වෙනුවෙන්…
හිටපු ජනාධිපති මහින්දට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නීතීඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත් කර තිබේ. ගමගේ මහතා අද (30) හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිල නිවසේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ ප්‍රකට දේශපාලනඥයෙකු වන මහින්ද රාජපක්ෂ,…