LATEST NEWS

ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා

ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා

adminDec 30, 20241 min read

ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා අද (2024 දෙසැම්බර් 30) පත්කර තිබේ. ඔහු මෙතෙක් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කළේය.දැනට යුද හමුදාපති ධූරයේ සිටින ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ සේවා කාලය හෙට…

පාසල් ලිපිද්‍රව්‍ය ගන්න රු 6,000 දීමනාව අස්වැසුම ගිණුමට

පාසල් ලිපිද්‍රව්‍ය ගන්න රු 6,000 දීමනාව අස්වැසුම ගිණුමට

adminDec 30, 20242 min read

පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාවපසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර තිබේ. මේ බව සඳහන් කරමින් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්…

සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයන බලපත්‍ර ප්‍රතිසංස්කරණයෙන් රේගුව නිෂ්කාශනය කරයි

සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයන බලපත්‍ර ප්‍රතිසංස්කරණයෙන් රේගුව නිෂ්කාශනය කරයි

adminDec 29, 20241 min read

පවතින සහල් හිඟයට ප්‍රතිචාර වශයෙන් ආනයන බලපත්‍ර තාවකාලිකව ඉවත් කිරීමට රජය ගත් තීරණයෙන් පසු ශ්‍රී ලංකා රේගුව විසින් ආනයනික සහල් මෙට්‍රික් ටොන් 75,000 ක් සාර්ථකව නිෂ්කාශනය කර ඇත. 2024 දෙසැම්බර් 03 වන දින ක්‍රියාත්මක කරන ලද මෙම පියවර දේශීය සහල්…

පාරිසරික සංරක්ෂණය සඳහා දැඩි පියවරක් ලෙස කැලණි ගඟ අවට පහත් බිම්වල වැලි ගොඩදැමීම් තහනම්!

පාරිසරික සංරක්ෂණය සඳහා දැඩි පියවරක් ලෙස කැලණි ගඟ අවට පහත් බිම්වල වැලි ගොඩදැමීම් තහනම්!

adminDec 29, 20241 min read

කැලණි ගඟේ ගංවතුර වැළැක්වීම සඳහා කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ පහත් බිම් ගොඩකිරීම සහ පස් සේදීම, වැලි දැමීම වැනි කටයුතු තහනම් කර තිබේ. කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණවලට එළඹිණි. කෙටිකාලීන විසඳුමක් ලෙස කැලණි…

වරායෙන් බහාලුම් ප්‍රමාදයකින් තොරව මුදා හැරීමට මණ්ඩලයක් පත් කරයි

වරායෙන් බහාලුම් ප්‍රමාදයකින් තොරව මුදා හැරීමට මණ්ඩලයක් පත් කරයි

adminDec 28, 20241 min read

ශ්‍රී ලංකා රජය විසින් ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මණ්ඩලයක් වරායෙන් බහාලුම් ප්‍රමාදයකින් තොරව මුදා හැරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පත් කර ඇත. එම මණ්ඩලය පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක…