LATEST NEWS
පුද්ගලයින් 67 දෙනෙකු රැගත් එම්බ්‍රේර් 190 ගුවන් යානයක් කඩා වැටේ
පුද්ගලයින් 67 දෙනෙකු රැගත් අසර්බයිජාන් ගුවන් සේවයට අයත් එම්බ්‍රේර් 190 මගී ගුවන් යානයක් කඩා වැටී ඇත්තේ කසකස්තානයේ අක්තාවු නගරය ආසන්නයේ පිහිටි ගොවිපොළක් අසලය.මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර ඔවුන්ගෙන් 22 දෙනෙකු රෝහල් ගත කර ඇත. යානය කඩා වැටීමෙන්…
හැඳුනුම්පත නොමැතිව සිටීම පමණක් අත්අඩංගුවට ගැනීමට හේතුවක්ද?
ශ්‍රී ලංකාවේ නීතිය අනුව 16 වයස පිරුණු සියලුම පුරවැසියන්ට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්යය. මෙම හැඳුනුම්පත, පුරවැසියන්ගේ නිල හැඳුනුමක් ලෙස භාවිතා වන අතර, රට තුළ අධ්‍යාපන, සේවා, ගමන සහ නීතිමය කටයුතු සඳහා අනිවාර්ය කඩඉම් සහිත ලේඛනයක් වේ. පසුගියදා හැඳුනුම්පතක් සන්තකයේ…
ෂෙයික් හසීනා යළි රටට එවන්න ඉන්දියාවට ලිඛිත ඉල්ලීමක්
බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යනී ෂෙයික් හසීනා මහත්මිය ඉන්දියාවට පලාගොස් සිටින අතර, බංග්ලාදේශයේ නව අන්තර්වාර පාලනය ඇයව නැවත රටට පිටුවහල් කරන ලෙස ඉන්දියාවෙන් ලිඛිතව ඉල්ලා ඇත. 77 හැවිරිදි ෂෙයික් හසීනා මහත්මිය, පසුගිය අගෝස්තු 5 වැනිදා, මහජන විරෝධතා හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වී ඉන්දියාවට…
බස්නාහිර පළාතේ ටියුෂන් තහනම තාවකාලිකව අත්හිටුවයි
බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සීමා කිරීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා තිබේ.ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි, මෙම චක්‍රලේඛය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකර, ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා තෙක් එය අත්හිටුවා ඇත.මෙම චක්‍රලේඛය…
2025 වසරේ ලොව වැඩිම නිවාඩු සංඛ්‍යාවක් හිමි රටවල්
2025 වසරේ ලොව වැඩිම නිවාඩු සංඛ්‍යාවක් හිමි රටවල් අතරට ශ්‍රී ලංකාවත් ඇතුලත්ව තිබේ. CN Traveller විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අනුව 2025 වසරේ ලොව වැඩිම නිවාඩු දිනයන් සහිත රට ලෙස නම් කර ඇත්තේ නේපාලයයි. නේපාලයට 2025 වසර සඳහා රජයේ අනුමත…