LATEST NEWS
ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා – විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා. ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධමය වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්…
Air India ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් නිසා නැවත හරවයි
හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ Air India ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව ඇති බවට සැකයක් හේතුවෙන් යළි හොංකොං බලා පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. Air India ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයක් මෙලෙස හරවා ඇති අතර…
ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසන්න
ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති ගැටුම්කාරී වාතාවරණය හමුවේ දෙරටේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට තම ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් තානාපති කාර්යාල නිලධාරින් සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතින බව…
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වෙයි
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වනවා. ඒ අනුව අද සිට 13 වැනිදා දක්වා අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ. අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා කිසිදු අය කිරීමකින් තොරව…
නව ශ්‍රීලංකන් ගුවන් යානය අද දිවයිනට
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වන A330 – 200 එයාර්බස් යානය අද (04) දිවයිනට පැමිණෙනවා. ඒ අනුව අද උදෑසන එය ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව පවතින අතර අඩි 1,500ක උසකින් මෙම යානය පියාසර කරන බවයි සඳහන් වෙන්නේ. කොළඹ වරාය නගරයේ දකුණු…