LATEST NEWS
ඉන්දීය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් ජනාධිපතිතුමාට උත්කර්ෂවත් පිළිගැනීමක්
තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හිදී නිල වශයෙන් පිළිගනු ලැබීය. ජනාධිපති දිසානායක අශ්වාරෝහක පෙළපාලියකින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවාගෙන යාමත් සමඟ චාරිත්‍රානුකූල පිළිගැනීමේ උත්සවය ආරම්භ විය.…
ජනාධිපති දිසානායක ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අරඹයි
ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු බව ජනාධිපති මාධ්‍ය…
ඉන්දියාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවයට ඉන්දීය අගමැති සහභාගි වෙයි
නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 15 සිට 17 දක්වා නිල රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින අතර එය ශ්‍රී…
වැඩබලන අමාත්‍යවරුන් පහක් පත්කරයි
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා.
ලොවම හැඩකළ කසුන් – කුෂාණි ගායන රිද්මය
සංගීත ලෝකය දිග් විජය කරනවා යනු ලෙහෙසි පහසු කාරණයක් නොවෙයි. ඒ වෙනුවෙන් හැකියාව, දක්ෂතාවය සේම වාසනා මහිහයක්ද තිබිය යතුය. තමන් සතු ඉලක්ක හඹා යෑමට හැකියාව දක්ෂතාවය පමණක්ම නොව උත්සාහය, කැපවිම යන්නද අත්‍යාවශ්‍යයෙන්ම බලපාන්නේය .මේ සියල්ල එක්තැන් වූ තැන යමෙකුගේ සාර්ථකත්වයේ…