LATEST NEWS
ඇමති බිමල් රත්නායක සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
ශ්‍රී ලංකාව සමග ශක්තිමත්, දිගුකාලීන සම්බන්ධතාවයක් රැකගැනීම සඳහා ඉන්දීය රජයේ සහයෝගය නොඅඩුව ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පවසනවා. ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා හමුවූ අවස්ථාවේදීයි. එම හමුව බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශයේදී සිදුව තිබෙනවා.…
සිරිපා වාරය සහ අවාරය
අදින් ආරම්භ වන (උඳුවප් පොහොය දින) සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ලබන වසරට යෙදෙන වෙසක් පොහොයත් සමග ය. සෑම වසරක ම සිරිපා වන්දනා වාරය උඳුවප් පොහොයෙන් ආරම්භ කෙරෙන්නේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව පැල්මඬුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ…