LATEST NEWS
සෙවනඟල වහන්නේ නැහැ-හඳුන්නෙත්ති
සෙවනගල සීනි කර්මාන්තශාලාව වසාදැමීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත සහ ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා. ඔහු එහිදී පෙන්වා දුන්නේ සීනි කර්මාන්තශාලාව වසා දැමීමේ අවදානමක් පවතින බවට ගොවීන් යැයි…
නොදන්න අයට බදු ගැන කියලා දෙන, අද සිට ඇරඹෙන බදු සතිය
බදු ගෙවීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රජය විසින් තීරණය කර ඇති බදු සතිය අද සිට ආරම්භ වනවා. ‘බදු ශක්ති’ ලෙස නම් කර ඇති මෙම බදු සතිය අද සිට 08 වනදා දක්වා ක්‍රියාත්මකයි.
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගුන්යා සහ ඩෙංගු වැඩිවීමක් වාර්තා වෙනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
රුවන් අතර ඉන්ෆ්ලුවන්සා. චිකුන්ගුන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඒ අනුව පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගය වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ළමා රෝහල තුළ…
පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ
මෙරව පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික් මට්ටමින් අදාළ ගැසට් නිකුත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. එම නම් පසුගිය 30 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලබාදෙන ලෙස…
2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට
2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණිය වන Suchata Chuangsri විසින් දිනාගෙන තිබෙනවා. මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා…