අක්මීමන වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මරුට
අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මියගොස් තිබෙනවා.
අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
වන සතුන්ට හානි කරන දිවයින පුරා සිදුවන අවිධිමත් පිළිවෙත් වහා නවතා පාරිසරික කළමනාකරණය සඳහා විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කරන ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේය. CEJ සභාපති හේමන්ත විතානගේ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවන නීතිවිරෝධී ක්‍රියා වහා නතර කරන ලෙස ඉල්ලා සිටින අතර විද්‍යාව පදනම්…
හිටපු සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිළිබඳ වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තිකයෙකි. ගිහාන් මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි ඒ…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. බටහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක. ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. බටහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාසල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දෙමින් පාසල් දියුණු කිරීමට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පලාත් සහ කලාප මට්ටමින් ලැබිය යුතු දායකත්වය පිළිබඳ ආණ්ඩුකාරවරුන් සහ පළාත් ලේකම්වරුන් දැනුවත්…
පොල්ගෙඩි මිලියන 200ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ සීත කළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ අනනයන කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි. පොල් ගෙඩි මිලියන 200ක් ආනයන කිරීම ගැන පැන නැගි ඇති ගැටලුවක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව පැහැදිලි…
රට අගාධයෙන් ගොඩ ගැනීමට ප්‍රධාන සාධකය වන ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායී වීමත් සමඟ ආර්ථිකය නිවැරැදි දිශාවකට යොමුවීමත් සමඟ ආර්ථික දර්ශක ද ධනාත්මක හැඟීම් පෙන්නුම් කරයි. මහ බැංකුවට අනුව 2024 නොවැම්බර් මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් තවදුරටත් ඉහළ ගොස් ඩොලර් මිලියන 6,462 ක් විය. මේ අතර, ආහාර නොවන කාණ්ඩය 2024 නොවැම්බර් මාසයේදී…