අර්ජුන් ඇලෝසියස්ට නිදහස හිමිවෙයි

සිර දඬුවම් නියමව සිටි මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තවත් අයෙකු ඊයේ (22) නිදහස් කර තිබෙනවා.

ඒ අනුව රුපියල් බිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත ඔවුන්ට මාස 4 ක සිර දඬුවමක් නියම වී තිබුණා.

​අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා මුදා හැර ඇති බවයි වාර්තා වෙන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *