ආනයනය කරන පොල් ගෙඩි ගැන නිවේදනයක්
පොල්ගෙඩි මිලියන 200ක ප්‍රමාණයකට සරිලන පරිදි පොල් කිරි, පිටි සහ සීත කළ පොල් මද යන කාණ්ඩ තුන යටතේ අනනයන කිරීමට අවසර දෙනු ලබන්නේ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණක් බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසයි.
පොල් ගෙඩි මිලියන 200ක් ආනයන කිරීම ගැන පැන නැගි ඇති ගැටලුවක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව පැහැදිලි කර තිබේ.

