ආනයනික ටෙලිනාට්‍ය සඳහා බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය පත් කෙරේ
ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත්කිරීම සිදුකර තිබෙනවා.
ඒ සඳහා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් සමීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අදාළ පත්වීම් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.