කරිටාස් ආයතනය විසින් සංවිධානය කරන සුනාමි සැමරුම් උත්සවයක් හෙට

සුනාමි ව්‍යසනයට වසර 20 ක් ගතවීම නිමිත්තෙන් ශ්‍රී ලංකා කරිටාස් ආයතනය විසින් සංවිධානය කරන විශේෂ සුනාමි සැමරුම් උත්සවයක් හෙට (19 දා) උදෑසන 10 ට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ විදේශීය කරිටාස් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අණුශ්මරණ ශාලාවේ Lotus හීදී පැවැත්වේ. මෙයට සහභාගී වන ලෙස ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ඔබ සැමට ඇරයුම් කරමි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *