කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ධුරයට නව පත්වීමක් සඳහා කැබිනට් අනුමැතිය
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආචාර්ය ඊ.ආර්.එස්.පී එදිරිමාන්න මහත්මිය පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අගාධයට ඇද වැටී තිබු අප රට පසුගිය මාස කිහිපය තුළ නැවත ගොඩනඟමින්, ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් නව තලයකට ඔසවා තැබීමට අපි සමත් ව…
සියඹලාණ්ඩුව මෙගාවොට් 100 ක සූර්ය බල උද්‍යාන ව්‍යාපෘතිය කඩිනම් ආරම්භ කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට (SLSEA) ප්‍රදානයක් ලෙස හෙක්ටයාර් 219.7233 ක භූමි ප්‍රමාණයක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් යෝජනාවක් අනුමත කර ඇත. 2030 වන විට රටේ විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා සපුරාලීම රජයේ ඉලක්කය බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය…
නව කොවිඩ් වෛරසය පිළිබඳව මේ වන විට අවධානය යොමු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව, ඒ පිළිබඳ අනතුරුදායක තත්ත්වයක් තවමත් මෙරටට නොමැති බවත්, නමුත් ගුවන් තොටුපොළ ආශ්‍රිතව එම කටයුතු සඳහා මැදිහත් වෙමින් පවතින බවයි අද (27) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර, ඉන්දියාවෙන් නව කොවිඩ්…
නොරොච්චෝලේ බලාගාරයේ එක් ඒකකයකින් නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක් කර ඇති බැවින් අද (පෙබරවාරි 14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල අමාත්‍යවරයා නිවේදනය කළේය. මීට පෙර අක්‍රියව පැවති නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාකාරී තත්ත්වයට පැමිණ ඇති බැවින් මෙය සිදුවේ. ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එකක් මෙගාවොට් 300 ක විදුලිය ලබා දෙමින් මේ වන විට…
සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මේ දිනවල පවතින බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසනවා. ඒ අනුව අද (25) දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය තුල හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවයි නවීන තාක්ෂණය පිළිබද ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති, මහාචාර්ය චන්දන…
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් රුපියල් මිලියන 565ක් ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (03) සිදුවිය. ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ…