ග්‍රාම සේවක විභාගය සමත් රැකියා නොලබන්නගේ සංගමයේ පිරිසක් ජනාධිපති හමුවිමට පැමිණේ
2025.02.19 වන දින පැය 07.40 ට පමන බාලදක්ෂ මාවතේ ග්‍රාම සේවක විභාගය සමත් රැකියා නොලබන්නගේ සංගමයේ කැදැවුම් කරු වන කාන්චනා රාජපක්ෂ මහත්මිය ඇතුළුව 50ක පමණ පිරිසක් ග්‍රාම සේවක විභාගය සදහා පෙනි සිට එම විභාගය සමත්ව ඔවුන් හට මෙ වන තුරු රැකියා නොලබුන බව සදහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේඛමි කාර්යාලයෙදි හමුවි සාකච්ඡා කිරිම සදහා පැමින සිටින අතර පසුව කොටුව පොලිස් ස්ථානයේ නිළදාරින් මැදිහත් වි පැය 0830ට පමණ චාටඩ් ගොඩනැගිල්ලේ පිහිටි මහජන ස්ම්බන්දීකරණ කාර්‍යයාලයේ ජේශ්ඨ ලේකම් තුමා වන ඩි.ගමගේ මහතා හමුවිම සදහා රැගෙන යන ලදි.