ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට චීන ජනාධිපති හමු වීමට නියමිතයි

මේ දිනවල චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15දා) පස්වරුවේ බීජිං නුවර මහජන මහා ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හමුවීමට නියමිතය.

දිසානායක මහතා සහ චීන ජනාධිපතිවරයා අතර පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද අපේක්ෂා කෙරේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *