ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍යවෛද්‍යවරියගේ දියණියත් අත්අඩංගුවට..!

ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍යවෛද්‍යවරියගේ දියණියත් අත්අඩංගුවට..!

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින, ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අද අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඈ, අල්ලස් කොමිසමේ නිළධාරිනියකට අධිකරණ පරිශ්‍රය තුළ දී මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *