නව පොලිස් නිලධාරීන් 9000ක් පත් කිරීමට පොලිසිය තීරණය කරයි

නව පොලිස් නිලධාරීන් 9000ක් පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. රථවාහන පාලනය, අපරාධ සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් දැනට සිටින නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව සදහන් කරයි.

මේ හේතුවෙන් නව පොලිස් නිලධාරීන් පත් කිරීමට පොලිසිය තීරණය කර ඇත.

ජනාධිපතිතුමාගේ ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන හරහා රථවාහන, අපරාධ සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් රට පුරා නව සීමා පනවා තිබෙනවා.

එම සීමාවන් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සක්‍රීයව කටයුතු කරමින් සිටීම විශේෂත්වයකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *