නැගෙනහිර පළාතේ සියලුම පාසල්වලට හෙට නිවාඩු දිනයක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලුම රජයේ පාසල්වලට හෙට (20) නිවාඩු ලබා දෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පැවසීය.

මේ අතර මේ දිනවල පළාතේ පාසල්වල විභාග පැවැත්වෙන බැවින් හෙට (20) පැවැත්වීමට නියමිතව තිබූ විභාග ලබන සෙනසුරාදා (25) පැවැත්වීමට තීරණය කර ඇති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *