නොදන්න අයට බදු ගැන කියලා දෙන, අද සිට ඇරඹෙන බදු සතිය
බදු ගෙවීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රජය විසින් තීරණය කර ඇති බදු සතිය අද සිට ආරම්භ වනවා.
‘බදු ශක්ති’ ලෙස නම් කර ඇති මෙම බදු සතිය අද සිට 08 වනදා දක්වා ක්‍රියාත්මකයි.
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ. ආරක්ෂාව සඳහා යොදවා ඇති සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 65,000 ක් බවත්, අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයින්ගේ සහාය ද ඒ සඳහා…
විදේශ රටක සිටින තැනැත්තන් මෙරට සිටින පුද්ගලයින්ට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී එම සේවා සැපයිම්වලට අදාළව VAT බද්දට යටත් වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එළඹෙන ඔක්තෝබර් මස 01 වන දා සිට මෙම බදු අය කිරීම ක්‍රියාත්මක වන බවත්, 18% අගයකින් යුත් එම බද්ද ගෙවිය යුතු ආකාරයත් දැනුම් දෙමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව…
සිය සිව්දින චීන රාජ්‍ය සංචාරය නිමා කර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනට පැමිණ තිබේ. සිය සංචාරයේ අවසන් දිනය වූ ජනාධිපති දිසානායක මහතා අද පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වැන්ග් ෂියාඕහුයි මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය. ඉන් අනතුරුව ජනාධිපතිවරයා සිචුවාන් පළාතේ අගනුවර වන චෙන්ග්ඩු නගරයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. සිය…
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය සහ ජපාන රජය අතර සටහන් හුවමාරුවට සමගාමීව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) සමඟ ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා යන මහත්වරු සටහන් හුවමාරුවට අත්සන් තැබූහ. JICA වෙනුවෙන් JICA හි ප්‍රධාන…
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (08) දිනයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව අද (08) දින තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇති බවයි සඳහන් වෙන්නේ. ඊයේ (07) දිනයේ දී ඒකක 15,000 සීමාවෙන් පහළට පැමිණි සියලු කොටස් මිල දර්ශකය, අද (08) දිනයේ දී නැවත වරක් එම…
රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර රාජ්‍ය ආයතනවල ගෙවීම් විධිමත් කරනවා රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර වන ‘GovPay’ පෙබරවාරි 7 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කෙරේ.