පාසල් ආහාර වැඩසටහන සිසුන් මිලියන 1.5 ක් ඇතුළත් වන පරිදි පුළුල් කරයි

2025 වසර සඳහා පාසල් සිසුන්, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, පිරිවෙන් සහ සීල මාතා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනික සහ පෝෂණ අවශ්‍යතා සඳහා සහය දැක්වීම අරමුණු කරගත් වැදගත් සුබසාධන වැඩසටහන් දෙකකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පවසයි.

තෝරාගත් සිසුන් සඳහා පාසල් පාවහන් ලබාදීමේ වැඩසටහනක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවවරිය යටතේ ඇති අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

2015 වසරේ දියත් කරන ලද මෙම වැඩසටහනට 2020 වසරේ සිට තෝරාගත් පිරිවෙන් සහ සීල මාතාවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ගිහි ශිෂ්‍යයන් ඇතුළත් වේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *