පාසල් සඳහා තුන්වන වාරය 2025 ජනවාරි 2 ආරම්භ වේ
සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 අධ්‍යයන වර්ෂය සඳහා තෙවන වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 2 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මහජනයාට සිදුවන දුෂ්කරතාවයන් අවම කර ගනිමින් මෙවර නිදහස්දින උළෙල පෙරහුරු පැවැත්වීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් – එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුය්යකොන්තා සඳහන් කළා. මෙවර නිදහස්දින උළෙල සඳහා හමුදා සාමාජිකයින් 1,873ක් පමණ ප්‍රමාණයක් සහභාගී වන අතර එය ගියවර පැවති නිදහස් උළෙල හා සැසඳීමේ දී 40% ක් පමණ ප්‍රමාණයකින් අඩුවීමක් බවද ආරක්ෂක ලේකමිවරයා පැවසීය. ආරක්ෂක ලේකම්වරයා…
උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට හමන සුළං අභිසාරී වන අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, දිවයිනේ බොහෝ ස්ථානවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දකුණු සහ බටහිර පළාත්වල සහ පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල…
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බවයි. එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. “රු 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම…
ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා හෙළිකොප්ටර් යානා යොදා නොගත්තේ එය අසාර්ථක හා අධික වියදම් සහිත වීම හේතුවෙන් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ පවසනවා. ඒ අනුව ගින්න මැඩ පැවැත්වීමට හෙළිකොප්ටර් යොදා ගැනීම තුළින් නිවැරදි ඉලක්කයට ගින්න නිවීමට නොහැකි බවත් එය අසාර්ථක වන බවට තමන් ආරක්ෂක ලේකම්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවේදී අනාවරණය…
කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිතව ආරක්ෂාව තර කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි ඔහු සඳහන් කළේ. එසේම මෙම ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. ඉදි කෙරෙමින් පවතින කොළඹ කොටුව…
සෞදි අරාබිය බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.කෙසේ වෙතත්, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ හැකි බවත් සඳහන් ය. වීසා තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වන්නේ පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනයයි. මෙම තාවකාලික සීමාව පිටුපස ඇති…