රනිල් වැලිකඩ බන්ධනාගාරයට
රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙනවා.
දැඩි ආරක්ෂාවක් මැද හිටපු ජනාධිපතිවරයාව මෙලෙස වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.
බස්නාහිර, නැගෙනහිර සහ උතුරු පළාත්වල පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තනතුරු දැනට පුරප්පාඩු පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා I ශ්‍රේණියේ අවම වශයෙන් වසර පහක තෘප්තිමත් සේවාවක් අවශ්‍ය සියලුම සුදුසුකම් සහිතව අයදුම්කරුවන් සතුව තිබිය යුතු බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. අයදුම්පත් භාරගැනීම මාර්තු මස 3 වනදා සිදුකෙරෙන බවයි අමාත්‍යාංශය…
මේ වසර (2025) සඳහා ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයැදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත. ඒ අනුව, අදාළ අයැදුම්පත් 28 වැනිදා සිට මාර්තු මස 28 වැනිදා තෙක් භාර ගැනීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කරයි. අදාළ අයැදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය…
පොලිතීන් හා ප්ලාස්ටික් මගින් පරිසරයට සිදුවන හානිය වැළැක්වීමේ අරමුණෙන් මධ්‍යම පරිසර අධිකාරිය හා “Clean Sri Lanka” වැඩසටහන එක්ව නව වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ඒ අනුව පොලිතීන් හා ප්ලාස්ටික් අනිසි ලෙස භාවිතය මගින් සිදුවන ව්‍යසන තත්ත්වයන් පිළිබඳව නිෂ්පාදකයින්, වෙළෙඳ සැල් හිමියන්, වෙළෙඳ කාර්ය මණ්ඩල සහ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව සඳහන්. මධ්‍යම…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ස්නානය කරමින් සිටියදී එක් රැඳවියකුගේ බාල්දියක ජලය තවත් රැඳවියන් කිහිප දෙනෙකු මතට වැටීමෙන් පසු ඉරිදා දින ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හටගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාර රැඳවියන්ගෙන් ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති මාතර සහකාර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්…
සෞදි අරාබිය බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.කෙසේ වෙතත්, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ හැකි බවත් සඳහන් ය. වීසා තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වන්නේ පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනයයි. මෙම තාවකාලික සීමාව පිටුපස ඇති…
“ස්වාධීනත්වය යනු ස්වෛරීත්වය පමණක් නොවේ. එය ගෞරවය, යුක්තිය සහ පීඩාවෙන් තොර ජීවිතයක් සඳහා ඇති අයිතියයි. අද, අපි අපේ ගමන ගැන මෙනෙහි කරන විට, සැබෑ නිදහස ලැබෙන්නේ වාර්ගික, ආගම, කුල, ස්ත්‍රී පුරුෂ භාවය හෝ පන්ති භේදයකින් තොරව සෑම ප්රජාවකටම මේ ජාතිය හැඩගැස්වීමේදී සමාන කොටස් හිමිවන සහ අගය සහ ගෞරවය දැනෙන සියලු දෙනා ඇතුළත් සහ සාධාරණ සමාජයකින්…