ලංකා සාතොස දුඹුරු සීනි රුපියල් 40කින් මිල අඩු කරයි

ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල රුපියල් 40කින් පහත දමා තිබේ. එහි නව මිල වන්නේ රුපියල් 300 ක් ලෙසයි.

ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට (17) සිට ලබා ගත හැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *