වැඩබලන අමාත්‍යවරුන් පහක් පත්කරයි
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබෙනවා.

රට ගොඩනැගීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා එක්වන ලෙස මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අද පළමු වතාවට බලය ලබාගනිමින් රට ගොඩනැගීම සඳහා ජනතාව පෙළගැස්සවීම සඳහා මෙවර මැයි දින රැළිය පවත්වන බවත් අපේ පරම්පරාවට වඩා අනාගත පරම්පරාවට හොඳ රටක් සාදා දීමට සියලු දෙනා පොර බඳිමු ලෙසයි අද (01) ගාලුමුවදොර…
ශ්‍රී ලංකාවේ අනාගතය ඉදිරියේදී සුබදායි වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසනවා. ඒ අනුව පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි අද (04) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධ තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව පැවති මාධ්‍ය…
ගරු (ආචාර්ය) ජගත් වික්‍රමරත්න දසවැනි පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස තේරී පත්වේ
සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය. “කොතරම් අය එළියෙදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න සූදානම් නෑ. සහල්වල ප්රශ්නය තියෙන්නේ, ඔය…
බලයට පත්වී කෙටි කාලය තුළ ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් රජය ලබා ඇති ප්‍රගතිය අගය කළ යුතු බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා ප්‍රකාශ කළේය. ඔහු පෙන්වා දෙන්නේ රට නිවැරදි ආර්ථික දිශානතියකට ගමන් කරන බවයි. මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ පැවැති…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ පසුගියදා (07) හමු විය. එහිදී ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි මහතා පැවසීය. ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර…