විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් 09දා පර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.
ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල රුපියල් 40කින් පහත දමා තිබේ. එහි නව මිල වන්නේ රුපියල් 300 ක් ලෙසයි. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට (17) සිට ලබා ගත හැක.
නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ උත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 15 සිට 17 දක්වා නිල රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින අතර එය ශ්‍රී ලංකාවේ පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති දිසානායක මහතාගේ පළමු ද්විපාර්ශ්වික ඉන්දීය…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක් හරහා පෙබරවාරි 7 වැනිදා සිට දිවයින පුරා සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට නියමිතය. මීට පෙර කොළඹට පමණක් සීමා වූ මෙම මුලපිරීම කාර්යක්ෂමතාව සහ ප්‍රවේශ්‍යතාව වැඩිදියුණු කිරීම අරමුණු කරයි. කාර්යාල පහක නියමු ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මකයි. පුරවැසියන්ට වෛද්‍ය අවශ්‍යතා සඳහා මූල්‍ය ආධාර ඉල්ලා සිටිය හැකි අතර…
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි. අද (3) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ, මේ අනුව මෙම වසරේ දී රජය ලබාදුන් ආදයම් ඉලක්කය පසුකර යෑමට හැකිවනු ඇති බවය. වැඩිදුරටත් අදහස්…
ඖෂධ කර්මාන්තය තුළ පවතින ගැටලු විසඳීමට හා සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට රජය පොරොන්දු දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. මෙම සංචාරයේදී අමාත්‍යවරයා ඖෂධ සැපයුම් ජාලය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීම පිළිබඳව නිලධාරීන් සමඟ සවිස්තර සාකච්ඡාවක් පැවැත්වීය. ක්ෂේත්රයේ සේවකයින් මුහුණ දෙන…
අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් බූස්ස හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙක් මියගොස් තිබෙනවා. අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.