හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

ලන්ඩනයට යාම සම්බන්ධයෙන් රජයේ මුදල් භාවිත කිරීම පිළිබඳව කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීමෙන් පසුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *