හිටපු ජනපති රනිල් අද ඉන්දියාවට

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) ඉන්දියාවට පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී සිකුරාදා (28) දින එම දේශනය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *