2025 අයවැය මඟින් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩිවන ආකාරය
2025 අයවැය මඟින් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එලෙස ඉහළ දමන ලද මූලික වැටුප වැඩිවන ආකාරය මෙවර අයවැය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව තනතුරු අනුව වැටුප් වැඩිවන ආකාරය ඇතුළත් ඇමුණුම පහතින්.
