2025 දී රටට ජනතාවගේ දායකත්වය කෙසේ විය යුතුද

2025 වසරේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සක්‍රීය සහභාගීතාවය රටේ ආර්ථික, සමාජ සහ පරිසර අභියෝග ජය ගැනීමට මූලික විය යුතුය. සියළුම පුරවැසියන්ගේ උත්සාහය සහ එකමුතු වීම මඟින් රටක් නිර්මාණය කළ හැක.

ජනතාව ඒ වෙනුවෙන් කල යුතු වන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වීමේන් විදේශ භාණ්ඩවලට විකල්ප ලෙස දේශීය නිෂ්පාදන තේරීම, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආරම්භ කර රැකියා අවස්ථා උදා කිරීම,
නව තාක්ෂණ භාවිතයෙන් උසස් තත්ත්වයේ ආහාර නිෂ්පාදනය, ගොවිතැන් හා ධීවර කර්මාන්තයට නවීන තාක්ෂණය භාවිතා කිරීමත් පරිසර සුරක්ෂිතය සඳහා ගස් පැල රෝපණය කිරීම, ප්ලාස්ටික් සහ අනවශ්‍ය ද්‍රව්‍ය නැවත පරිහරණය කිරීම, නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල පිරිසිදුකම තහවුරු කිරීම, පිරිසිදු ජලය පාවිච්චි කිරීම සහ සුදුසු ආහාර රටාවකට හුරුකරවීමත්, ආණ්ඩුකරණ නීති පිළිපදිමින් හා ආකර්ශනීය සහභාගීතාවකින් රජයට සහය වීම සහ”පිරිසිදු ශ්‍රී ලංකාවක්” වැනි ව්‍යාපෘතින්හි ක්‍රියාකාරී සහභාගීතාවය.

ජාතික එකමුතුව සහ සමාජය තුළ විශ්වාසය වර්ධනය කර ලෝකයට ආදර්ශ රටක් බවට පත් කර ගැනීමට 2025 වසරේ ඔබට දායක විය හැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *