2025 පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කිරීමට අවසර දෙයි

2025 පෙබරවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමට අවසර දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

අද (18) පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව අනාවරණය කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *